Home Local News Room : අදත් රුපියල ශක්තිමත් වෙයි – විකුණුම් අගයත් වේගයෙන් පහළට

News Room : අදත් රුපියල ශක්තිමත් වෙයි – විකුණුම් අගයත් වේගයෙන් පහළට

2
0

එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව අද දිනයේදීත් රුපියල ශක්තිමත් වී තිබේ.

මහජන බැංකුවට අනූව ඩොලරයක ගැණුම් මිල 282ක් ද විකුණුම් මිල 297ක් ලෙස සටහන් වේ.

මේ අනූව මාස 14කට පසුව ඩොලරයේ විකුණුම් අගය 300 සීමාවෙන් පහළට පැමිණියේ ප්‍රථම වරටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here