මේජර් තිසර පෙරේරා
හමුදාව කාටවත් මේ වගෙ වාහන දෙන්නෑ. පුද්ගලික එකක් දාගත්තාත් දෙන තුට්ටු දෙකෙන් මේවා නඩත්තු කරන්නත් බෑ. එක්කෝ උපන්ගෙයි සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. නැත්තං පුද්ගලික ව්‍යාපාර. නැත්තං මේ වගේ ස්පෙෂල් කේසස්.
තිසර හමුදාවට ගත්තා. පොරට හිමි වරප්‍රසාද ප්‍රමාණයක් තියනවා. මං මේ සුද්ද කරනවා නෙවෙයි.
නමුත්, රැල්ලට නැට්ට පාගාගන්න එපා. මේ පොර ක්‍රිකට් ගහලා හම්බ කරපු සල්ලි.