18
ෂොටෝකාන් කරාතේ දෝ සංගමයේ වර්ණ පටි පරීක්ෂණය සමත් සිසු සිසුවියන්ට වර්ණ පටි ප්‍රදානය හා සහතික පත් ප්‍රදානය විශේෂ ආරාධිත අමුත්තා වූ සමාජ සේවක සුජිත් සුරවීර මහතා අතින් ගොතටුව නව නගරයේ විශ්ව ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි. විනිසුරු කළු පටි 3 වැනි ශ්‍රේණියේ සෙන්සේ ඩික්සන් පෝල්, 2 වැනි ශ්‍රේණියේ සෙන්සේ මනුජ පින්සර හා ප්‍රධාන උපදේශක 6 වැනි ශ්‍රේණියේ කුමාර මෙන්ඩිස් යන මහත්වරු හා වර්ණ පටි පරීක්ෂණය සමත් සිසුහු පිරිසක් ඡායාරූපයේ සිටිති.