Home Local ජනාධිපති නිල නිවස සහ මන්ත්‍රී නිවාස ඇතුළු කලාප 191කට විදුලිය නොකපයි.

ජනාධිපති නිල නිවස සහ මන්ත්‍රී නිවාස ඇතුළු කලාප 191කට විදුලිය නොකපයි.

35
0

අද (30) දිවයින පුරා පැය 10ක් පුරාවට විදුලි කප්පාදුවක් කිරීමට නියමිතයි.

නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නො කරන බවයි.

මේ අතර, එසේ විදුලිය කප්පාදු සිදු නො කරන ප්‍රදේශවලට ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව හා මාදිවෙල මන්ත්‍රී නිවාස ද ඇතුළත්.

විදුලිය විසන්ධි නොකරන කලාප ලයිස්තුව මෙන්න,
විදුලිය විසන්ධි නොකරන කලාප ලයිස්තුව මෙන්න,