Trending Now
Colombo
moderate rain
27.2
°
C
28
°
27.2
°
88 %
8.1kmh
100 %
Thu
28
°
Fri
29
°
Sat
29
°
Sun
28
°
Mon
29
°
LOCAL
News Room : පියුමි හංසමාලි අයථා වත්කම් විමර්ශනවලට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී! ~
සැකකටයුතු ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනු ලබන විමර්ශනවල නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කරමින් තමන් ඉදිරිපත් කළ...
News Room : 22ට එරෙහිව පොල්දූවෙන් ඇරඹි උද්ඝෝෂණය අස්සේ පාර්ලිමේන්තු ආපනශාලාවේ දැඩි තදබදයක් –...
22 වන සංශෝධනයට එරෙහිව අද (24) උදෑසන පොල්දූව මංසන්දියෙන් ආරම්භ වූ උද්ඝෝෂණය දහවල් වන තෙක්ම පැවැත්විණි.ඒ අතරතුර පාර්ලිමේන්තු ආපනශාලාව තුළ දැඩි තදබදයක් හටගෙන ඇති...
News Room : ජානකී දින 12 ක් ඇතුළට – රිමාන්ඩ් එකේදී නාමල්ගෙන් ජානකී ගැන...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත්...
News Room : තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න සජිත් ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරනවා.. අපිට සැකයි...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න ආණ්ඩුවේ අවශ්‍යතාවයක් ඉටු කරනවාද යන්න සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම්, නීතීඥ සාගර කාරියවසම්...
News Room : sri lanka award ceremony ~
අද ලංකාවේ "සම්මාන උළෙලක්" (Award Ceremony) කිව්ව සැනින් ගොඩක් අයට මතක් වෙන්නේ රතු පලස්, ලස්සන ඇඳුම්, සහ ලයිට් එළි මැද සිද්ධ වෙන දිලිසෙන සාදයක්....
POLITICS
SPORTS
News Room : රටපුරා කණ්ඩායම් 100ක් තරග වදින බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ්...
18
බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් හොකී සෙවන්ස් නිල ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ රනිල් චන්ද්‍රෙස්කර (අධ්යක්ෂ – අනුග්‍රාහක කමිටු), දමිත සිල්වා (රාජකීය විද්‍යාල හොකී සමාජයේ ලේකම්), එල්.ඩබ්ලිව්.කේ....
WORLD
News Room : අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පිළිකාවක්
37
අමෙරිකා හිටපු ජනපති ජෝ බයිඩන් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර ඇත.
හිටපු අමෙරිකා ජනපති ජෝ බයිඩන් මේ වනවිට 82...
































