Trending Now
Colombo
broken clouds
28.4
°
C
28.4
°
28.4
°
84 %
3.6kmh
78 %
Tue
29
°
Wed
31
°
Thu
31
°
Fri
28
°
Sat
28
°
LOCAL
News Room : ඉදිරි මාස දෙක තුන ඇතුලත රාජපක්ෂ පවුලේ පස් දෙනාම හිරේ යනවා.....
ඉදිරි මාස දෙක තුනක කාලය ඇතුළත රාජපක්ෂ පවුලේ පස්දෙනාටම බන්ධනාගාරගතව සිය ජීවිත කාලය අවසන් කිරීමට සිදුවීම වැළැක්විය නොහැකි බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා...
News Room : මහින්දගේ අවුරුදු නවයටම වඩා අනුරගේ ආණ්ඩුව අවුරුදු දෙකෙන් හොරකම් කළා…! ~
ජාතික ජන බලවේග ආණ්ඩුවේ වසර දෙකක වංචා දූෂණවල වටිනාකම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වසර නවයක වංචා දූෂණවල වටිනාකමට වඩා වැඩි බව දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදී කුසල්...
News Room : ආරක්ෂක ලේකම් ලෙස භූමියේ ක්රියාවින්තවලට උපදෙස් දිලා නෑ,කරලත් නෑ – ගෝඨාභය...
2011 වසරේ යාපනයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩු විභාගයේදී, එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස...
News Room : ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ… සිර දඬුවම ක්‍රියාත්මක කරන්නැයි...
අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය (01) වරෙන්තු නිකුත් කළේය.ඒ අනුව උන්වහන්සේව...
News Room : ඕස්ට්‍රේලියානුවෙකුගේ කොටස් නඩුවෙන් ගම්මන්පිල නිදොස් කොට නිදහස් කෙරේ.. ~
ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩකළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල...
POLITICS
SPORTS
News Room : රටපුරා කණ්ඩායම් 100ක් තරග වදින බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ්...
18
බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් හොකී සෙවන්ස් නිල ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ රනිල් චන්ද්‍රෙස්කර (අධ්යක්ෂ – අනුග්‍රාහක කමිටු), දමිත සිල්වා (රාජකීය විද්‍යාල හොකී සමාජයේ ලේකම්), එල්.ඩබ්ලිව්.කේ....
WORLD
News Room : අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පිළිකාවක්
37
අමෙරිකා හිටපු ජනපති ජෝ බයිඩන් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර ඇත.
හිටපු අමෙරිකා ජනපති ජෝ බයිඩන් මේ වනවිට 82...
































