Home Gossip කොරෝනා ආසාධිත ලොව අඩුම වයස ඇති පැය 30 දරුවා

කොරෝනා ආසාධිත ලොව අඩුම වයස ඇති පැය 30 දරුවා

106
0

ගර්භණී මවකට නව කොරෝනා වෛරසය ආසාධනය වුවහොත් ඇයගේ කලලයට ද වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට චීන වෛද්‍යවරුන් සැක පළ කරනවා.

ඒ, කොරෝනා වෛරසය ආසාදනය වූ ගර්භණී මවක් විසින් බිහිකළ දරුවාට ද නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟයි.

මවට කොරෝනා වෛසරය ආසාධනය වුවත් දරුවා උපත ලබා තිබුණේ නිරෝගී දරුවෙකු ලෙසයි.

ඉපදුනු සැනින් එම දරුවා ළමා රෝහලකට ඇතුළත් කර දැඩි අධීක්ෂණය යටතේ රඳවා තැබූ බවයි වෛද්‍යවරුන් පවසනවා.

එහෙත් පැය 30 කට පසුව දරුවාටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වූ බව වෛද්‍යවරුන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here