මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැක කෙරෙන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ව්‍යාපාරිකයකු විසින් ආනයනය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත කොළඹ වරායේ පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
පාකිස්තානයේ සිට කීරි සම්බා සහල් මෙට්‍රික් ටොන් පහක් මෙලෙස ආනයනය කර ඇත්තේ දේශීය වෙළෙඳ ව්‍යාපාරිකයකු විසිනි.
මෙම සහල් භාවිතයට සුදුසු දැයි රජයේ රස පරීක්ෂකවරයා මගින් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.සහල් භාවිතයට නුසුදුසු නම් යළි පාකිස්තානයට යොමු කිරීමට පියවර ගැනීමටද තීරණය කර තිබෙනවා.