2020 කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීමේ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව අවසන් දිනය 2021 දෙසැම්බර් 16 දක්වා දිගු කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා නිවේදනය කළා.