Home Local කොළඹ කොටස් වෙළෙදපොළේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙදපොළේ වර්ධනයක්

14
0

කොළඹ කොටස් වෙළෙදපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ ඒකක 134.5කින් වර්ධනය වී තිබෙනවා.

ඒ අනුව දිනය අවසන දී සටහන් වූයේ 11,796.88ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 48.61කින් ඉහළ ගොස් 4241.89ක් ලෙස සටහන් වී තිබුණා.

කොටස් වෙළෙදපොළ මුළු පිරිවැටුම රුපියල් බිලියන 8.4ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here