කොළඹ කොටස් වෙළෙදපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ ඒකක 134.5කින් වර්ධනය වී තිබෙනවා.
ඒ අනුව දිනය අවසන දී සටහන් වූයේ 11,796.88ක් ලෙසයි.
එස් ඇන්ඩ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 48.61කින් ඉහළ ගොස් 4241.89ක් ලෙස සටහන් වී තිබුණා.
කොටස් වෙළෙදපොළ මුළු පිරිවැටුම රුපියල් බිලියන 8.4ක්.