Home Local ණය දීලා ගෙන ආ පළමු ඩීසල් තොගය ගොඩබෑම ඇරඹෙයි. Local ණය දීලා ගෙන ආ පළමු ඩීසල් තොගය ගොඩබෑම ඇරඹෙයි. March 21, 2022 Modified date: March 21, 2022 27 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail ඉන්දීය ණය යටතේ මෙරටට රැගෙන ආ පළමු ඩීසල් තොගය මේ වන විට ගොඩබාමින් තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රකාශ කරනවා. එහි ඩීසල් මෙට්රික් ටොන් 35,000ක් ඇති බවයි වාර්තා වන්නේ.