Home Local වතුර බෝතලයත් ගණන් උස්සයි.

වතුර බෝතලයත් ගණන් උස්සයි.

32
0

ජල බෝතලයක මිල ඉහළ දැමීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් කියා සිටියේ, නිෂ්පාදන අමු ද්‍රව්‍ය හිඟය, ඉන්ධන මිල සහ හිස් බෝතල් හිඟවීම ඇතුළු හේතුන් මත මෙම තීරණය ගත් බවයි.

ඒ, අනුව ලීටර් එක හමාරේ බෝතලයක් රුපියල් 120 ක් දක්වා ඉහළ දමා ඇති අතර, ලීටර් 5 ක ජල බෝතලයක නව මිල රුපියල් 300යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here