පසුගිය මාස කිහිපය තුල කුකුල් මස් මිල සැලකිය යුතු ලෙස ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් විශාල පිරිසක් කුකුල් මස් පරිභෝජනයෙන් ඉවත් විම නිසා තම ව්‍යාපාර කටයුතු අඩාලව පැවති බව කුකුල් මස් අලෙවි කරන වෙලදසැල් හිමියන් කියා සිටියයි.
(20) දින සිට කුකුල් ගොවිපොලවල් වලින් මිල අඩු කර තොග වශයෙන් කුකුල් මස් ලබාදිම නිසා පාරිභෝගිකයන්ට රු 1200 – 1250 උපරිම සිල්ලර මිලකට කුකුල් මස් අලෙවි කරන බව වෙලදසැල් හිමියන් කියා සිටියේය.
රතු බිත්තරයක් රු 50 , සුදු බිත්තරයක් රු 49 සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.
– රංජිත් රාජපක්ෂ