Home Local News Room : හිටිහැටියේම අද මරික්කාර් වඳ කොත්තු වඳ පෙති සහ කැලණියේ...

News Room : හිටිහැටියේම අද මරික්කාර් වඳ කොත්තු වඳ පෙති සහ කැලණියේ ප්‍රසිද්ධ නාගයාවත් අරන් විපක්ෂනායක කාර්යාලයට ආවෙ ඇයි? (VIDEO)

2
0

69 ලක්ෂයක් දෙනා ජන්දය ලබා දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කොට රටම විනාශයට ඇද දැමුවේ අද වැනි දිනෙක බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.

ළගදීම ජන්දයක් පැවැත්වීමට නියමිත බැවින් මේ රීරි යකුන් නැවතත් වඳ කොත්තු වඳ පෙති සහ කැලණියේ නාග රාජයා කරලියට ගෙන ඒමේ ඉඩක් ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here