ජනාධිපති ලේකම්වරයා පසුගිය සතියේදී 22 දින වනවිට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සූදානම් කරන බව කීවද මෙතෙක් එය ඉටු කොට නොමැති බව වෘත්තීයවේදීහු පෙන්වා දෙති.
අද දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ ඒ හේතුවෙන් ලබන සතියේ සිට යළි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවකි.