Home Local News Room : නිවසක් තුළ 05 දෙනෙක්ව කපා කොටා ඝාතනය කරයි

News Room : නිවසක් තුළ 05 දෙනෙක්ව කපා කොටා ඝාතනය කරයි

3
0

නිවසක් තුළ තිබී කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර තිබියදී හමුවී තිබේ.

ඔවුන් අතර කැපුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.

යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයෙන් අද (22) උදෑසන මෙම සිද්ධිය වාර්තාවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here