ඊට හේතුව ඇය තබන සටහන් ආදරය
විරහව වගේ හැමෝටම පොදු සටහන් වීම නිසා.
කවින්ද්‍යා ඊයේ ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් ලෙස අනුන්ට කටකතා හදන අය ගැන සටහනක් පල කරලා තිබුනා.
කුමන හේතුවකට මේ සටහන කාවිද්‍යා පළ කළා වුණත් පසුගිය වකවානුව පුරාම කාවිද්‍යා පළ කළේ මෙවැනි සටහන් නිසා කවුරුහරි ඇය ගැන කියපු කතාවකට හොඳටම හිත රිඳිලා වෙන්නත් පුළුවන්.
පහත දැක්වෙන්නේ ඇය පල කරපු ඒ සටහනයි.