සයිබර් අවකාශය කියන්නේ එක එක දේවල් නිසා අමුතු අමුතු විදිහට කත බහට ලක්වෙන තැනක්..
මෙන්න ඒ වගේ තව අලුත් වැඩක්..
අම්මලාගේ ලොකුම ආසාවක් තමයි තමන්ගේ දරුවා නිරෝගීව බිහිකරන්න පුලුවන් වෙන එක..
ඒ වගේ කිරි සිහින සැබෑ කරගත්ත අම්මලා කීපදෙනෙක් එයාලගේ බබාලා එක්ක අමුතු විදිහට ගත්ත ෆොටෝ ටිකක් තමයි මේ..
බලන්නකෝ ඒ චූටි පැටව්න්ගෙයි අම්මලාගෙයි ලස්සන..