ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතයට අදාළව අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම සිදු විය.
එහිදී ඊට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 25ක් හිමි විය.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
වැඩිදුර කියවන්න: