Home Local News Room : බදු අය කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්?

News Room : බදු අය කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්?

0
0

බදු අය කිරීමේ ක්‍රමවේදය වඩා ත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර ඇත්තේ, ඊට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බව ය.

බදු අය කිරීමේ ක්‍රමවේදවල පවතින අඩුපාඩු හේතුවෙන් රජය එම පියවර ගෙන ඇති අතර අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එම අදහස් පළ කර ඇත,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here