Home Local News Room : දෙපාර්තමේන්තු දෙකක් ඈවර කරමින් ගැසට් නිවේදනයක්

News Room : දෙපාර්තමේන්තු දෙකක් ඈවර කරමින් ගැසට් නිවේදනයක්

2
0

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කරන ලද එක් දෙපාර්තමේන්තුවකි.

එසේම සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ පිළිබඳව 1990 පෙබරවාරි මස 06 වනදා ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර ඇති අනෙක් දෙපාර්තමේන්තුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here