දින කිහිපයකට පසුව ශ්‍රි ලංකා රුපියල යළිත් ශක්තිමත් වීම ආරම්භ වී තිබේ.මහජන බැංකුවට අනූව ඩොලරයේ ගැණුම් මිල රු.301 ක් ලෙස ඊයේ දිනයේදී 335ක් වූ ඩොලරයේ විකුණුම් මිල අද දැක්වෙන්නේ රු.319ක් ලෙස ය.
මේ අතර ඊයේ දිනයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ද කියා සිටියේ මෙම තත්වය මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ඇති බවයි.