රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.
අගෝස්තු මස 1 දා සිට සිට ඔහු එම ධූරයේ කටයුතු කරනු ඇත.
චීනයේ ශ්රී ලංකා තානාපති ධූරය භාර ගන්නා ලෙස ඔහුට මීට පෙර ආරාධනා ලැබී තිබුණ ද ඔහු එම අවස්ථාව ප්රතික්ෂේප කර ඇතැයි සඳහන් ය.
රෝහිත බෝගොල්ලාගම මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.