අතුරුදහන් වුනු Titanic සුන්බුන් බැලීමට ගිය යානයේ නියමුවා ලෙස සැලකෙන OceanGate නිර්මාතෲ Stockton Rush ගේ බිරිඳ 1912 වසරේ ටයිටැනික් නෞකා අනතුරෙන් මිය ගිය පළමු පන්තියේ යුවළකගේ සිව්වන පරම්පරාවේ මිණිපිරියක් බව කියවෙනවා.
ටයිටැනික් චිත්‍රපටයේදි එම යුවළගේ රූප පෙළක් නැව මුහුදුබත් වන මොහොතේ සංවේදි දසුනක් ලෙස පෙන්වා තිබෙනවා.
මේ පිළිබදව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහතින්
https://nypost.com/2023/06/21/stockton-rushs-wife-descended-from-titanic-passengers-isador-and-ida-strass-report/
https://www.foxnews.com/world/wife-missing-oceangate-ceo-stockton-rush-descendant-couple-killed-titanic-1912-report
James Cameron ට වඩා script ලියන්න ඕන නැති කතාවක් මඟ එනවා වගෙ.