Home Local News Room : ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණයට අවසර

News Room : ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණයට අවසර

2
0

ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බවත් ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30 ක් යටතේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව වැඩි විස්තර අඅඅගාපඑගටදඩගකන වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවෙන් 0113484520 දුරකථනයෙන් ලබාගත හැකි බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here