Home Local News Room : ඉන්ධන කෝටාව ගැන දැනුම්දීමක් – Lakbima.net

News Room : ඉන්ධන කෝටාව ගැන දැනුම්දීමක් – Lakbima.net

2
0

ලබන මාසයේ ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 

ඉදිරි මාස 6 සඳහා ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලැස්ම සහ සැපයුම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)සමඟ සමාලෝචනය කළ බව ට්විටර්පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසීය.

ඉන්ධන ආනයන සැලසුම්, පිරිපහදු මෙහෙයුම්, පිරිපහදු වැඩිදියුණු කිරීමේ යෝජනා, කිව්.ආර් කෝටා, ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, ඉන්ධන පිරවුම්හල් සමඟ ගිවිසුම් සහ බෙදා හැරීම සමාලෝචනය කර සාකච්ඡා කල බව ඔහු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here