Home Local News Room : ලංකාව දැන් නැව්ත් හදනවා – ලංකාවේ නිපදවූ නැව ප්‍රංශයට...

News Room : ලංකාව දැන් නැව්ත් හදනවා – ලංකාවේ නිපදවූ නැව ප්‍රංශයට බාර දෙයි

2
0

කොළඹ නැව් තටාකාංගනයේ (Colombo Dockyard Ltd PLC) නිපදවා අද එහි ඉල්ලුම්කරුවන් වෙත බාර දුන් Sophie Germain නෞකාව.

වානේ ටොන් 4000ක් භාවිතා කර නිපදවා ඇති මෙම නෞකාව දිගින් මීටර් 100ක් ද පළලින් මීටර් 18ක්ද වන අතර එහි සමස්ථ ආයෝජනය යුරෝ මිලියන 50කි.

මුහුදේ සන්නිවේදන හෝ විදුලි කේබල එලීමට සහ එම කේබල් පද්ධති නඩත්තු කටයුතු සදහා භාවිතා කරන C/R/V Sophie Germain නෞකාව ප්‍රංශයේ ඔරේන්ජ් මැරීන් සමාගම වෙනුවෙන් ලාංකීය නිශ්පාදනයක් ලෙස කොළඹ නැව් තටාකාංගනයේදී සම්පුර්ණයෙන්ම නිර්මාණය කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here