Home Local News Room : හුළු අත්ත අරන් ප්‍රංශ ජාතිකයෝ කරන්ට් කැපූ මිහින්තලාව වදියි

News Room : හුළු අත්ත අරන් ප්‍රංශ ජාතිකයෝ කරන්ට් කැපූ මිහින්තලාව වදියි

2
0

මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්රී   මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, “හුළු අතු” පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කරන අයුරු.

 අද (3) දා දහවල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා  විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here