මුන්නම් අමුතුම ජාතියක් .මිනිස්සු වෙන්න නම් බැහැ . යන්න දෙන්නෙත් නැහැ . ඉන්දගෙන කන්න අදින්න දෙන්නෙත් නැහැ . සිංහල අයගෙ හැටිමනෙ.ඔයතරම් රිස්ක් එකක් අරන් යන්නෙ ආයෙ මෙහෙ ඉදලා වැඩක් නැති නිසාමනෙ.ආසාවට යනවද!