Home Local News Room : උද්දික ප්‍රේමරත්න ස්වාධීන වුණේ ඇයි?

News Room : උද්දික ප්‍රේමරත්න ස්වාධීන වුණේ ඇයි?

2
0

තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 7) පැවසීය.

මේ පිළිබඳව තම පක්ෂ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ද දැනුම් දී ඇති බව ද ඔහු තමාගේ අභිලාෂය හඳුනාගෙන ඇති බව ද උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා කීය.

මෙය මාරයාගේ ලෝකයක් බව ත් මෙම ලෝකයේ සතුට නැති බව ත් එම නැති සතුට මෙරට අහිංසක මිනිසුන්ට ලබා දීම තම අභිලාෂය බව ද එය අනිවාර්යයෙන්ම තමා මේ රටෙහි ස්ථාපනය කරන බව ද උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පැවසීය.

අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here