Home Gossip News Room : කේමදාසයන් පිළිබඳ කතිකාවක් ස්වාධීන රූපවාහිනියේ අනන්තයෙන් සෙනසුරාදා රෑ 10ට

News Room : කේමදාසයන් පිළිබඳ කතිකාවක් ස්වාධීන රූපවාහිනියේ අනන්තයෙන් සෙනසුරාදා රෑ 10ට

1
0

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නවමු අත්දැකීම් ගෙනෙන ගයාත්‍රි කේමදාස ප්‍රමුඛ කේමදාස පදනම ඉදිරිපත් කරන සංගීතමය පෙළහර හා එහි ඇතුළාන්තය පිළිබඳව කෙරෙන විද්වත් කතිකාවත සැප්තැම්බර් 24 වැනිදා ඉරිදා රාත්‍රී 10.00ට ස්වාධීන රූපවාහිනියේ ‘අනන්තය’ වැඩසටහන ඔස්සේ විකාශය කෙරේ. එම විද්වත් කතිකාවතට ආචාර්ය රංජිත් ධර්මකීර්ති, තුෂාර රාමනායක, ටී.එම්. ජයරත්න, අජන්ත අලහකෝන්, මහාචාර්ය සමන්ත හේරත්, පරාක්‍රම නිරිඇල්ල, එරික් ඉලයප්ආරච්චි, ආචාර්ය ජගත් බණ්ඩාර හා ලෝෂිණි පීරිස් මහත්ම මහත්මීහු එක් වෙති.

‘අනන්තය’ මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ පූරක දිනූෂ කුඩාගොඩගේ වන අතර විශාරද ටී.එම්. ජයරත්නගේ සහ කේමදාස පදනමේ සිසු සිසුවියන්ගේ හඬින් එය ගීතවත් වනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here