මහාචාර්ය ආශු මාරසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සම්බන්ධයෙන් හිරුනිකා ආදර්ශා කරදන නමැති කාන්තාව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් සහ චෝදනා කිහිපයක් මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විට පැමිණිල්ලක් විභාගයට පත්වෙමින් තිබෙන අතර එහි ආදර්ශා නමැති කාන්තාවට එරෙහිව ඇති චෝදනාවල ප්‍රගතිය සොයා බැලීම සඳහා එම කාන්තාවගේ සොහොයුරෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබු අවස්ථාවේ මාධ්‍ය විසින් නැගූ පැනයන්ය පිළිතුරු දෙමින් ආදර්ශා කරදන විසින් ආශුගේ සියලුම සහතික ගිනි තැබුබවත් එම සාදන ලද්දේ ව්‍යාජ වීඩියෝවක් බව හේලිවීමෙන් මහත් අපහසුතාවයට පත්වු හිරුණිකා, ආදර්ශා කල්ලිය, දැන් තවත් ව්‍යාජ අසභ්‍ය වීඩියෝවක් සකසමින් සිටින බව වාර්තාවේ.
මේ සඳහා මහින්ද කහඳමත්, ව්‍යාජ මහචාර්ය වරියක් ලෙස පෙනීසිටින දෙහිවල පැත්තේ පකිස්ථාන ජාතිකයෙකු සමග විවාහ වී සිටින 🙃 චන්දිමා නැමැත්තියත්, මීට කලින් අප්‍රිකානු රටක පොල් වැවීම සඳහා ආදර්ශාව රටින් පැන්නවීමට සැලසුම් සැකසුම් කල ක්‍රප්‍රකට Human Smuggler කෙනෙකුවන ඩේවිඩ් නවරත්නරාජාත්, කුප්‍රකට Club වසන්තත් සැලැසුම් සකස් කරමින් සිටින බව සැලවේ.
මේ සඳහා සියලුම බරපැන දරන්නේ සිරස හා club වසන්ත වන අතර ක්‍රප්‍රකට නීතිඥ රජිත කොඩිතුවක්කු විසින් මේ ව්‍යාජ අසභ්‍ය මඩ වීඩියෝ සැකසීම සඳහා උපදෙස් ලබාදෙන බව වාර්තා වේ.
උපුටා ගැනීම – News අපි FB Page