Home Local News Room : ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

News Room : ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

4
0

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here