Home Local News Room : ප්‍රධාන පෙළේ ගුවන් තොටුපළක මෙහෙයුම් නවතී

News Room : ප්‍රධාන පෙළේ ගුවන් තොටුපළක මෙහෙයුම් නවතී

4
0

චෙන්නායි ගුවන් තොටුපළ සිය මෙහෙයුම් තාවකාලිකව නතර කළ බව නිවේදනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉදිරි පැය 24 තුළ ගොඩබිමට කඩාවැදීමට නියමිත මිචාවුන්ග් සුළි කුණාටුව හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් චෙන්නායි ගුවන් තොටුපළ පාලනාධිකාරිය සිය නිල X ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර තීබේ.

“අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගුවන් තොටුපළ හෙට උදේ 9.00 දක්වා පැමිණීමේ සහ පිටවීමේ මෙහෙයුම් සඳහා වසා ඇත” 

The post ප්‍රධාන පෙළේ ගුවන් තොටුපළක මෙහෙයුම් නවතී first appeared on Lakbima.net.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here