Home Local News Room : ජනපති හදිසියේ මැද පෙරදිග තානාපතිවරුන් හමුවූයේ ඇයි?

News Room : ජනපති හදිසියේ මැද පෙරදිග තානාපතිවරුන් හමුවූයේ ඇයි?

11
0

මැද පෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජන. 11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මැද පෙරදිග කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ තානාපතිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා එම රටවල් සමග වඩා ත් සමීප සහයෝගීතාවක් වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දීම පිළිබඳව අවධාරණය කර ඇති බව ය.

පෙර ලිපියවැඩවර්ජන නිසා රෝහල් සේවාවලට යුද්ධ හමුදාව යොදවයි
ඊලග ලිපියජපාන මුදල් ඇමති දිවයිනට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here