Home Politics News Room : ඉරාන් කෝප් කමිටුවෙන් අස් වෙයි

News Room : ඉරාන් කෝප් කමිටුවෙන් අස් වෙයි

3
0

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පැවසීය.

අදාළ ලිපිය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් කතානායකවරයා වෙත භාරදුන් බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here