Home Politics News Room : පළමුව ජනපතිවරණයට සූදානම් වන්නැයි ජනපති කැබිනට්ටුවට දන්වයි

News Room : පළමුව ජනපතිවරණයට සූදානම් වන්නැයි ජනපති කැබිනට්ටුවට දන්වයි

25782
0

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඊයේ (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මෙම දැනුවත් කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here