Home Politics News Room : හිටපු ඇමති රොෂාන් ඇප තියයි Politics News Room : හිටපු ඇමති රොෂාන් ඇප තියයි August 12, 2024 Modified date: August 12, 2024 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail 25 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඔහුගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත. Join @LankaNewsRoom on Telegram