Home Politics News Room : දිලිත් ජයවීර වෙනුවෙන් ඇප බඳියි

News Room : දිලිත් ජයවීර වෙනුවෙන් ඇප බඳියි

0
0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක් ඊට එක්ව සිටියහ.

එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, තරුව ලකුණින් මෙවර ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා තරග කිරීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here