Home Politics News Room : නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැම්පත් කරයි Politics News Room : නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැම්පත් කරයි August 14, 2024 Modified date: August 14, 2024 0 0 FacebookTwitterLinkedinWhatsAppViber 6 2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සදහා ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇත. Join @LankaNewsRoom on Telegram