Home Politics News Room : දිලිත් ජයවීර කළුවැල්ලේ මුස්ලිම් දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

News Room : දිලිත් ජයවීර කළුවැල්ලේ මුස්ලිම් දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

0
0

මව්බිම ජනතා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර මහතා නාම යෝජනා භාරදීමෙන් පසු පෙරේදා (15) සවස තම උපන්ගම් ප්‍රදේශය වන ගාල්ලට පැමිණ ජනතාව හමුවී පසුව කළුවැල්ලේ හින්දු කෝවිලට සහ මුස්ලිම් දේවස්ථානයට ගොස් ආශිර්වාද පුජාවලට සහභාගි වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විමල් වීරවංශ,උදය ගම්මන්පිල,ගෙවිඳු කුමාරතුංග මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිස මුස්ලිම් දේවස්ථානයේ ආශිර්වාද පූජාවට සහභාගි වී සිටි අවස්ථාව.

දකුණු පළාත් සංචාරක-එස් දීයගහගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here