Home Gossip News Room : ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය Gossip News Room : ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය August 23, 2024 Modified date: September 26, 2024 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail එහි දී අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය. ඔවුන්ව අද (20) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. Join @LankaNewsRoom on Telegram