Home Politics News Room : පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය දුන් තීර­ණය බදාදා සාක­ච්ඡා­වට ගන්නවා

News Room : පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය දුන් තීර­ණය බදාදා සාක­ච්ඡා­වට ගන්නවා

0
0

පළාත් පාලන මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය දුන් තීර­ණය පිළි­බ­ඳව මැති­ව­රණ කොමි­ෂන් සභාව ලබන බදාදා සාකච්ඡා කරන බව එහි සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය. ඒ මහතා මේ බව කියා සිටියේ දින­මිණ කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමිනි.

සාමා­න්‍ය­යෙන් සෑම බදා­දා­ව­කම කොමි­සම රැස් වන බවත්, එහිදී එම තීර­ණය සම්බ­න්ධ­යෙන් කරුණු සාකච්ඡා කිරී­මෙන් පසු සුදුසු ක්‍රියා­මාර්ග ගන්නා බවත් හෙතෙම වැඩි දුර­ටත් ප්‍රකාශ කළේය. නිය­මිත වූ පරිදි 2023 වස­රේදී පළාත් පාලන ඡන්දය නොපැ­වැ­ත්වී­මෙන් ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වී ඇතැයි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීර­ණය කර තිබිණි.

සුභා­ෂිණී සේනා­නා­යක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here