Home Politics News Room : ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

News Room : ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

0
0

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (26) උදෑසන සිදුවිය.

ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම ඔස්සේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකර තිබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here