Home Politics News Room : කොළඹ ප්‍රධාන සම්බන්ධීකාරක තනතුර ජනකට

News Room : කොළඹ ප්‍රධාන සම්බන්ධීකාරක තනතුර ජනකට

1
0

කොළඔ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභික සහ කෝට්ටේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතාව පත්කර ඇත.

එම පත්වීම් ලිපිය ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදුන් අතර අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එම අවස්ථාවට එක්විය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා සහ ජනක රණවක මහතා අතර හමුවක් ද සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here