Home World News Room : ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් – දිනමිණ

News Room : ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් – දිනමිණ

2
0

ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපක 5.7 ක ප්‍රබලත්වයකින් යුතුව  භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here