9
තැපැල් ඡන්දය ප්රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කර තිබේ.
ඒ අනුව තැපැල් ඡන්දය ප්රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්රය හෝ වලංගු විදේශ ගමන් බලපත්රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ එසේ නොමැති නම් තාවකාලික හැඳුනුම්පත ඡන්දය ප්රකාශ කිරීමට භාවිතා කළ හැකි බවය.