අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහළ දැමීමට තීරණය කර තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව මෙම පියවර ගත් බවයි.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් විසි අටේ සිට විසි හත දක්වා රුපියලකින් පහළ දමා ඇත.
පොදුවේ බස් ගාස්තු අඩු කෙරෙන්නේ 4.24%ක ප්‍රතිශතයකිනි.
බස් ගාස්තු අඩු කිරීම මෙසේය.
