Home Local News Room : අද බිලියන 32.5ක බැඳුම්කර විකුණයි. හෙට බිලියන 145ක භාණ්ඩාගාර...

News Room : අද බිලියන 32.5ක බැඳුම්කර විකුණයි. හෙට බිලියන 145ක භාණ්ඩාගාර බිලිපත් විකුණයි..

3
0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ රුපියල් බිලියන 32.5ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරයි.

ඒ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් මහ බැංකුව විසින් ලංසු කැඳවා ඇත.

එමෙන්ම හෙට දිනයේදීද මහ බැංකුව විසින් රුපියල් බිලියන 145 ක භාණ්ඩාගාර බිලපත් වෙන්දේසියක් සිදුකරයි.

ඒ සඳහාද සුදුසුකම්ලත් අලෙවිකරුවන්ගෙන්  ලන්සූ  කැඳවා  ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here